min2                             dip2

Mr. Anura Karunathilaka

Hon. Minister

Ministry of Urban Development, Construction and Housing

   
   

Mr. T.B.Sarath 

Hon. Deputy Minister

Ministry of Urban Development, Construction and Housing

 
         

22       

 
 

Mr. Ranjith Ariyaratne

Secretary

Ministry of Urban Development, Construction and Housing 

 
 
 
 
 

சமீபத்திய செய்திகள்

බිම්වෙඩි පිළිබඳ දැනුවත්භාවය හා බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජා...

බිම්වෙඩි පිළිබඳ දැනුවත්භාවය හා බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාත්‍යන්තර දිනය අප්‍රේල් මස 04 වන දාට යෙදී තිබුනා. මෙම දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් වැලිඔය ඇතාවැටුන වැව මහා විද්‍යාලයේදී පැවැත්වුනා. මේ අවස්ථාව...

අපේ නිවස්නයේ ආගමික සංහිඳියාව.

අපේ නිවස්නයේ ආගමික සංහිඳියාව.

2025 වසරේ මුස්ලිම් ජනතාව සැමරූ රාමසාන් උත්සවය වෙනුවෙන් නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේදී ආගමික සංහිඳියාවේ හමුවක් පැවැත්වුනා. එය සංවිධානය කළේ අමාත්‍යාංශයේ මාණ්ඩලික හා මාණ්ඩලික නොවන මුස්ලිම් ජාතික කාර්ය මණ්ඩලය...

බිම්වෙඩි පිළිබඳ දැනුවත්භාවය හා බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාත්‍යන්තර දිනය අප්‍රේල් මස 04

බිම්වෙඩි පිළිබඳ දැනුවත්භාවය හා බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජා...

මෙම දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් වැලිඔය ඇතාවැටුන වැව මහා විද්‍යාලයේදී පැවැත්වුනා. මේ අවස්ථාව සංවිධානය කලේ නාගරික සංවර්ධන,ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයට අයත් බිම් වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය විසින්. 2009 වසරේ...

විසල් මහනුවර නගර සංවර්ධන සැලැස්ම

විසල් මහනුවර නගර සංවර්ධන සැලැස්ම

විසල් මහනුවර නගර සංවර්ධන සැලැස්ම ගැන රාජ්‍ය ආයතන නිලධාරීන් හා නගරයේ විවිධ සංගම්වල නියෝජිතයින් දැනුවත් වීමේ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. සංවර්ධන සැලසුම සකස් කිරීම හා ඉදිරිපත් කිරීම සිදු...

ශ්‍රී සෝභිත නාහිමිගම නිවාස ව්‍යාපෘතිය

ශ්‍රී සෝභිත නාහිමිගම නිවාස ව්‍යාපෘතිය

ශ්‍රී සෝභිත නාහිමිගම නිවාස ව්‍යාපෘතිය  අප්‍රේල් මස අවසානයේ නිම කිරීමට විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා උපදෙස් ලබා දෙයි. අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා හා නිවාස ව්‍යාපෘතිය භාරව සිටි...

මෙරට ජල සම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක සහන ණය මුදලක්.

මෙරට ජල සම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආ...

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත පිරිසක් පසුගිය දා  නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා හා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් මහතා හමුවූවා. අමාත්‍යාංශ ලේකම් රංජිත් වීරරත්න මහතාද...

මහජන දිනය පැවැත්වීම.

මහජන දිනය පැවැත්වීම.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය හා ඒ යටතේ වන ආයතන මඟින් සිදු කරනු ලබන කාර්යභාරයට අදාලව මහජනතාවගේ ඉල්ලීම් හා ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් සතියේ සෑම දිනකම...

උතුරු - නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම 2027 වසරේදී අවසන් කෙරේ.

උතුරු - නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීම 2027 වසරේදී අවසන් කෙර...

2009 වසරේ මැයි මාසයේදී නිමා වුණ 30 වසරක් පුරා පැවති යුද්ධයෙන් අදටත් ඉතිරි වී තිබෙන බිම් බෝම්බ ඉවත් කරලීම 2027 වසරේදී අවසන් කිරීමට නියමිතයි. මේ දිගු කාලීන ක්‍රියාවලියට අවශ්‍ය ප්‍රතිපාදන...

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගැනීම

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩ...

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශයේ නව නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ටී.බී.සරත් මහතා සෙත්සිරිපාය දෙවන පරිශ්‍රයේදී එම අමාත්‍යංශයේදී වැඩ භාරගන්නා ලදී. මෙම අවස්ථාවට අමාත්‍ය අනුර කරුණාතිලක සහ ලේකම් රංජිත් ආරියරත්න  මහතා ඇතුළු අමාත්‍යාංශ...

எதிர்வரும் நிகழ்வுகள்

News Vedio new