ව්‍යාපෘතියේ නම

චීන ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය

අඩු පහසුකම් සහිත ජනාවාස වල ජීවත් වන ජනතාව සඳහා නිවාස පහසුකම් සැපයීමේ අරමුණින් නිවාස ඒකක 1996ක් ඉදිකිරීම සඳහා චීන රජයේ ආධාර යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ඉදිකිරීම් වියදම යුවාන් මිලියන 552 කි.

ව්‍යාපෘතිය යටතේ නිවාස ව්‍යාපෘති ඉදිකිරීම සඳහා පහත ස්ථාන හඳුනාගෙන ඇත.

  • පෑලියගොඩ නිවාස ඒකක 615ක් ඉදිකිරීම
  • දෙමටගොඩ නිවාස ඒකක 586ක් ඉදිකිරීම
  • මොරටුව නිවාස ඒකක 575ක් ඉදිකිරීම
  • මහරගම නිවාස ඒකක 112ක් ඉදිකිරීම
  • කොට්ටාව නිවාස ඒකක 108ක් ඉදිකිරීම
 ව්‍යාපෘති ආරම්භක දිනය 2022 ජනවාරි
 ව්‍යාපෘති අවසාන දිනය 2025 ජූනි
 ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්ව ආයතනය චීන රජය
 ව්‍යාපෘති වෙබ් ලිපිනය  
 ව්‍යාපෘති අධ්‍යක්ෂ 
 නම එම්.එච්.වී. රත්නකුමාර් මහතා
දුරකථන අංකය කාර්යාල: 0112873838              ජංගම:  0713213691  
ෆැක්ස් අංකය 0112888013
රාජකාරි විද්‍යුත් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සම්බන්ධීකරණ නිලධාරියාගේ නම

කේ.එච්.පී. මහේෂානි මිය දුරකථන අංකය: 077-5951236